Sea Turtles

Sea turtles are captivating creatures that have gracefully glided through the world's oceans for over 100 million years.

read more

කුහුඹු ලෝකයට එබී බලමු

කුහුඹුවා ශරීර ප්‍රමාණයෙන් ගොඩක් කුඩා වුනත් ඉතා මත් කඩිසර සතෙක් විදියට අපි හඳුන්වනවා. මේ කුහුඹුවන් කොතරම් කුඩා වුනත් ඉතාමත් අපූරු ජීවන රටා සහ පුදුම එළවන සුළු චර්යා රටා පද්ධතියතුත් ඔවුන්ට තියෙනවා.

read more

What is E-waste?

E-waste, or electronic waste, is made when an electronic item is disposed of after the conclusion of its useful life. The rapid advancement of technology and the utilization-driven society are brought about by the generation of a massive amount of e-waste.

read more

World Oceans Day🌊

The world ocean day falls on the 8th of June every year focusing on the importance of marine systems and aquatic animals, aiming to gain attention of the public to the conservation ...

read more

සොඳුරු වනදහනේ නිහඬ දඩයක්කාරයා - 01

" කොටියා" යන නම සවනත වැකෙත්ම අප සියලු දෙනාගේම හදවතට තරමක චකිතයක් දැනෙනු ඇත. ඉතින් අන්තර්ජාතික වශයෙන් මේ රුදුරු සත්ත්වයාට වෙන්වුනු අද දිනයේ එනම් මැයි 03 වන දින (International Leopard Day) නිමිත්තෙන් ශ්‍රී ලංකාවෙ වෙසෙන බිළාල පවුලේ සාමාජිකයන් පිළිබඳ තොරතුරු රැසක් බෙදාහදා ගැනීමටයි මේ සූදානම.

read more

සොඳුරු වනදහනේ නිහඬ දඩයක්කාරයා - 02

බිළාල පවුල සහ වර්තමානය වනවිට ඔවුන්ගේ ඇති වැදගත්කම පිළිබඳ අපි පසුගිය ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. අද එතැන් සිට තවත් රසබර තොරතුරු රැසක් බෙදාහදා ගන්නටයි මේ සූදානම..

read more

ශ්වේත වර්ණ දැවැන්තයින් මිහිතලයෙන් සදහටම සමුගනීද?

දශක ගණනාවක් තිස්සේ වඳ වී යාමේ දැඩි අවධානමට ලක් වී සිටි සත්ත්ව විශේෂයක් වෙන උතුරු සුදු රයිනෝ (Ceratotherium simum cottoni) පිළිබඳව නොයෙකුත් විස්මිත දේ ඔබ අසා ඇතුවාට නම් සැකයක් නැහැ. දවසින් දවස වැඩි වන දඩයක්කාරයින්ගේ බලපෑම සහ සංරක්ෂණ අණ පණත් වල තිබූ දුර්වලතා මීට බොහෝ සේ හේතු වුණා. විශේෂයෙන්ම, රයිනෝ අං මඟින් රෝග සුව කිරීමේ හැකියාවක් ඇති බවට පවතින අන්ධ විශ්වාසය හේතුවෙන් දඩයක්කරුවන්ගේ අනුකම්පා විරහිත ගොදුරු බවට පත්වීම, මේ දැවැන්තයින්ගේ වඳ වී යාම වේගවත් කල බව නම් රහසක් නොවෙයි. කෙසේ නමුත් අද ලිපියෙන් අප කතාකරන්නේ මිනිසා නිසාම සිදුවූ මේ විනාශයේ හානිපූර්ණය කිරීමට කැපවන තවත් උතුම් මිනිසුන් කණ්ඩායමක විශ්වකර්ම කර්තව්‍යයක් පිළිබඳවයි.

read more

𝗜𝗻𝘀𝗽𝗶𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗿𝗼𝗺 𝗡𝗮𝘁𝘂𝗿𝗲

𝐇𝐚𝐯𝐞 𝐲𝐨𝐮 𝐫𝐮𝐧 𝐨𝐮𝐭 𝐨𝐟 𝐢𝐝𝐞𝐚𝐬 𝐚𝐧𝐝 𝐚𝐫𝐞 𝐬𝐭𝐮𝐜𝐤 𝐢𝐧 𝐚 𝐫𝐮𝐭? 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐦𝐚𝐲 𝐡𝐚𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐨𝐥𝐮𝐭𝐢𝐨𝐧 𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐥𝐚𝐜𝐤 𝐨𝐟 𝐢𝐦𝐚𝐠𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧. 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐢𝐬 𝐭𝐡𝐞 𝐦𝐨𝐬𝐭 𝐩𝐫𝐞𝐜𝐢𝐨𝐮𝐬 𝐚𝐧𝐝 𝐮𝐧𝐛𝐞𝐥𝐢𝐞𝐯𝐚𝐛𝐥𝐞 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐧 𝐞𝐚𝐫𝐭𝐡. 𝐌𝐚𝐧, 𝐰𝐡𝐨 𝐢𝐬 𝐚 𝐬𝐦𝐚𝐥𝐥 𝐩𝐚𝐫𝐭 𝐨𝐟 𝐧𝐚𝐭𝐮𝐫𝐞, 𝐠𝐞𝐭𝐬 𝐭𝐡𝐞 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𝐚𝐧𝐝 𝐢𝐧𝐭𝐞𝐥𝐥𝐢𝐠𝐞𝐧𝐜𝐞 𝐟𝐫𝐨𝐦 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐡𝐞 𝐧𝐞𝐞𝐝𝐬 𝐭𝐨 𝐥𝐢𝐯𝐞 𝐚𝐬 𝐚𝐧 𝐚𝐝𝐯𝐚𝐧𝐜𝐞𝐝 𝐛𝐞𝐢𝐧𝐠 𝐨𝐧 𝐞𝐚𝐫𝐭𝐡. 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐢𝐬 𝐚𝐧 𝐞𝐧𝐜𝐲𝐜𝐥𝐨𝐩𝐞𝐝𝐢𝐚 𝐭𝐡𝐚𝐭 𝐜𝐚𝐧 𝐭𝐞𝐚𝐜𝐡 𝐲𝐨𝐮 𝐚 𝐥𝐨𝐭, 𝐢𝐟 𝐲𝐨𝐮 𝐭𝐚𝐤𝐞 𝐭𝐡𝐞 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐭𝐡𝐢𝐧𝐤 𝐚𝐛𝐨𝐮𝐭 𝐢𝐭. 𝐇𝐮𝐦𝐚𝐧𝐬 𝐡𝐚𝐯𝐞 𝐮𝐬𝐞𝐝 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐭𝐨 𝐦𝐞𝐞𝐭 𝐭𝐡𝐞𝐢𝐫 𝐧𝐞𝐞𝐝𝐬 𝐢𝐧 𝐚 𝐯𝐚𝐫𝐢𝐞𝐭𝐲 𝐨𝐟 𝐰𝐚𝐲𝐬, 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐢𝐧𝐠 𝐚𝐬 𝐚 𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐨𝐟 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧, 𝐦𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧, 𝐫𝐞𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧, 𝐞𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧, 𝐫𝐞𝐬𝐞𝐚𝐫𝐜𝐡, 𝐟𝐨𝐨𝐝, 𝐚𝐧𝐝 𝐦𝐚𝐧𝐲 𝐨𝐭𝐡𝐞𝐫 𝐭𝐡𝐢𝐧𝐠𝐬.

read more